(+94) 0552231190
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Kandana Siri Seewali Vidyalya

බ/කඳන සිරිසීවලී මහා විද්‍යාලයය

බදුල්ල

  • Register
  • Login
Kandana Siri Seewali Vidyalya

බ/කඳන සිරිසීවලී මහා විද්‍යාලයය

බදුල්ල

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

ජයග්‍රහණ

  1. Home
  2. ජයග්‍රහණ
  3. පාසලේ අරමුණු හා ඉලක්ක

ජයග්‍රහණ

පාසලේ අරමුණු හා ඉලක්ක

පාසලේ අරමුණු හා ඉලක්ක:-  
        1. පාසල දරුවාට ප්‍රියමනාප තැනක් බවට පත් කිරීම
  1.   පාසල් පෝෂිත ප්‍රදේශයේ පාසල් යන වයසේ ළමුන්ගේ පැමිණීම වැඩි දියුණු කිරීම
  2.   අතරමග පාසල් හැර යන්නන් අඩු කිරීම
  3.   ශිෂ්‍ය විනය වැඩි දියුණු කිරීම
  4.   අනුමත කරන ලද නියමිත ගුරු සංඛ්‍යාවෙන් උපරිම සේවය ලබා ගැනීම හා ගුරු කුසලතා වර්ධනය කිරීම.
  5.   පාසල් සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂාව හා පෝෂණ තත්වය වැඩිදියුණු කිරීම.
  6.   නව ශිල්ප ක්‍රම හා උපකරණ භාවිතය වැඩි කර ගැනීම.
  7.   භෞතික හා මානවන සම්පත් සංවර්ධනයේ දී ප්‍රජා දායකත්වය උපරිම ලෙස ලබා ගැනීම.
  8.   අනාගතයට වැඩදායි දරු පිරිසක් බිහි කිරීම.
  9.   පවුල තුල ඇතිවන අභියෝග හමුවේ දරුවන් ඉන් ගලවා ගැනීමට උපදේශන සේවා දියත් කිරීම.
  10.   අධ්‍යාපනය තුලින් බලාපොරොත්තු වන ජාතික අරමුණු හා නිපුණතා ඉටුවන ලෙස පාසල් පරිපාලන ව්‍යුහය
                                                   ගොඩනගා ගැනීම.
  1.   සමාජ, ආර්ථික, දේශපාලන හා තාක්ෂණික අංශවල ඇතිවන අභියෝග ජයගනිමින් ග්‍රාමීය දරුවා විශ්ව
                                                   ගම්මානයේ සාමාජිකයකු කිරීම.
  1. ස්වභාවධර්මය සුරකින, සංවේදි වූ මනසක් ඇති නිර්මාණශීලි හා රසවින්දන හැකියාවන්ගෙන් යුත් දරුවන් 
        සමාජයකට බිහිකිරීම.
  1. පූර්ණ සෞඛ්‍යයෙන් යුත් ජාතික සංවර්ධන ක්‍රියාවලියකට සක්‍රීයව දායක වන ශ්‍රම අභිමානයෙන් යුත්  
        පුද්ගලයෙකු බිහි කිරීම
 

Search

Achievement Categories

  • Academic Achivements

  • Sport Achivements

  • Student Achievements

Supported By

© 2026 Kandana Siri Seewali Vidyalya. All rights reserved. Design with by Webcomms Global | Help Desk