නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
ඌව පළාතේ පැරණිම පාසලක් වන බ/කඳන සිරිසීවලී විද්‍යාලයෙන් මෙතෙක් දැයට දායාද කර ඇති බුද්ධිමතුන් බොහොමයකි.
ඉතාම සුන්දර පරිසරයක ස්ථාන ගත ව ඇති අප පාසල නිසැක වෂයෙන්ම දැනුම පිපාසයෙන් පෙලෙන්නන්ට කදිම තොතැන්නකි.
විභාග ප්‍රතිඵල අතින්ද නොදෙවෙනි මෙම පාසලෙහි අධ්‍යන කාර්යය මණ්ඩලයේ දායකත්වය අගය කල යුතුය.
එමෙන්ම තවත් චිරාත් කාලයක් දැයට දැනුම ආකල්ප කුසලතා වලින් හෙබි දරු කැළක් නිර් මාණයට අප පාසල් මාතාවට ශක්තිය ධෛර් ය ලැබේවායි ප්‍රාර් ථනා කරමි.
නියෝජ්‍ය විදුහල්පති
බ/කඳන සිරිසීවලී විද්‍යාලයය