(+94) 0552231190
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Kandana Siri Seewali Vidyalya

බ/කඳන සිරිසීවලී මහා විද්‍යාලයය

බදුල්ල

  • Register
  • Login
Kandana Siri Seewali Vidyalya

බ/කඳන සිරිසීවලී මහා විද්‍යාලයය

බදුල්ල

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

 

 

 වසර 150 පමණ අධික ඉතිහාසයක් ඇති බ/කඳන සිරිසීවලී මහා විද්‍යාලය මුලින්ම මිෂනාරි පාසලක්ව පැවති අතර , පසුව බෞද්ධ පාඨශාලාවක් ලෙස රජයට පවරා ගෙන ඇත.  ගේබ්‍රියෙල් බෙන්ජමින් අත්තනායක මහතා මෙහි පළමු මුල් ගුරුවරයා වූ අතර මේ දක්වා විදුහල්පතිවරු විශාල සංඛ්‍යාවක් යටතේ පෝෂණය වී ඇත.ළමුන් 20 පමණ හා ගුරු භවතුන් දෙදෙනෙකු ගෙන් ආරම්භ කර පවත්වා ගෙන ගොස් ඇති මෙම විද්‍යාලයේ වර්තමාන කාර්ය මණ්ඩලය 42 කි.ශිෂ්‍ය සංඛ්‍යාව 154 කි.මුල් අවධියේ දී වරිච්චි බිත්ති සහිත ශාලා වලින් ආරම්භ වුවත් වර්තමානයේ දී පවතින ගොඩනැගිලි ද එතරම් හොඳ තත්වයක නැත.  පළමු ශ්‍රේණියේ සිට අ. පො. ස. (උ. පෙළ) දක්වා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සිදු කරන       අතර, මෙම විද්‍යාලයේ බිහි වූ උගතුන් සංඛ්‍යාව අති විශාල ය.  බදුල්ල දිස්ත්‍රික්කයේ, බදුල්ල අධ්‍යාපන කලාපයේ, හාලිඇලි අධ්‍යාපන කොට්ඨාසයට අයත් රිල්පොල  කෝරලයේ ඇති විදුහල් අතරින් ඉහළින්ම වැජඹෙන පාසලක් ලෙස හඳුන්වා දීමට හැකිය

 

Supported By

© 2026 Kandana Siri Seewali Vidyalya. All rights reserved. Design with by Webcomms Global | Help Desk