(+94) 0552231190
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Kandana Siri Seewali Vidyalya

බ/කඳන සිරිසීවලී මහා විද්‍යාලයය

බදුල්ල

  • Register
  • Login
Kandana Siri Seewali Vidyalya

බ/කඳන සිරිසීවලී මහා විද්‍යාලයය

බදුල්ල

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

අනන්‍යතාවය

  • පාසලේ පැතිකඩ
  • දැක්ම සහ මෙහෙවර
  • පාසල් ගීතය
  • ලාංඡනය හා ආදර්ශ පාඨය
  • පාසල් කොඩිය
  • පාසලේ නිල වර්ණ
  • පාසලේ නිල ඇඳුම
  • පාසලේ නිල නිවාස
  1. Home
  2. අපේ පාසල ගැන
  3. අනන්‍යතාවය
  4. පාසල් ගීතය

පාසල් ගීතය

                           පාසල් ගීතය

                                      සැරදේ නිති සැරදේ......... විදුහල් මෑණි මගේ......../ /

                             සිරිසීවලි නම දසදිග සුපතල  -  මිණි පහනක්මය ඌව පළාතට

                             විදුහල් මෑණි අපේ ............

                             සැරදේ නිති සැරදේ......... විදුහල් මෑණි මගේ......../ /

 

                             ගොවි කම්කරුවන් ගුරු නිල දරුවන් - බිහි කල රුවන් බිමයි

                             දහසක් දරුවන් නැණලූ වඩවන - සේවය අසමසමයි.......... සෙවණයි නමුණුකුලේ.... සිසිලයි දිය දහරේ...

                             ඇසුරයි බදුලු පුරේ.... කිතු යස ගොස පතලේ...

                             සැරදේ නිති සැරදේ......... විදුහල් මෑණි මගේ......../ /

 

                             සිය වසරක් සහ විසි වසරක් නොව ..... ඉර හඳ තිබෙන තුරා... ගණඳුර පලවා හැර මන බන්දා....

                              පෙදෙසම එකලු කලා.....

                             සැනසී ඔබ උකුලේ..... සමගි දමින් බැඳෙමූ.... යහ ගුණ දම් වඩමූ.... නව ලොව පතලවමු...........  

                              සැරදේ නිති සැරදේ......... විදුහල් මෑණි මගේ......../ /

Supported By

© 2026 Kandana Siri Seewali Vidyalya. All rights reserved. Design with by Webcomms Global | Help Desk